හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා සමග පැවැත්වූ | The Big Boss Show #MaliniFonseka

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා සමග පැවැත්වූ | The Big Boss Show #MaliniFonseka


MaliniFonseka #TheBigBossShow #LKA #News1st #SL හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී …

20 Comments

  1. She is and will be the one and only LEGEND in sinhala sinama ❤🎉 may you gain all strength to attain supreme bliss of Nibbana !!!

  2. ආදරනිය නිලි රැජින මාලනී පොන්සේකා මහාත්මියට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤️❤️

  3. ඒක ගොඩක් හොඳ ලස්සන වැඩසටහනක් … මනෝජ් ඔබට ස්තුතියි ❤

  4. ආදරනිය නිලි රැජින මාලනී පොන්සේකා මහාත්මියට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  5. Apagi adaraniya nili rajina oba
    Tumiyata ama mahan niwan suwaya partana karanawa 🙏🙏🌹🌹♥️♥️😭😭😭😭

  6. හරිම ආදරනීයයි ඔබ තුමිය..ඔබ තුමිය අද ජීවන රන්ග මඩලට සමුදුන්නත් අපේ හදවත් තුල සදා අමරණීයයි..ඔබ තුමියට නිර්වාන සම්පත්තිය ලගාවේවා🙏🙏🙏

  7. ඒ හිනාව, ඒ කතා විලාශය, ඒ දගකාර හැසිරීම, ඕනෑම චරිතයකට උපරිමයෙන් පණ පෙවු ඇය සදා අමරණීයව අප ජිවත්වනතුරා සිත්වල රැදි තියේවි!
    ඔබට නිවන් සුව ලැබේවා!!
    ඇය ඇයගේ ගෙදරට ඇවිත් රතු වාහනයේ යනවිට තොරණ හංදියේ බස් stand එකේ ඉන්න අපිට අත වනාගෙන ලස්සණ හිනාවක් දෙන්න කිසිවිටක අමතක කලේ නැහැ! ඇයගේ නංගිලා දෙදෙනාත් එතනටම එනවා බස් එක ගන්න. ඒ වෙනකොට මම වෙදමුල්ල මහා විද්යාලයේ ගුරැවරයකි

  8. ඔබ සදා අමරණීය අප හදවත් තුල😢😢😢

  9. ආදරෙයි හැමදාම 🎉🎉🎉niwan සුව මැතිනිය !!!!

  10. කටුනායක සිනමාහලේ අපේ ජීවිත ලස්සන කලේ මාලනී විජේ ගාමිණී තමයී.මාලනී පොන්සේකා කියන්නේම රැජින ක්ම තමයී. ඔබට නිවන්සුව😢

  11. මැතිණියනි ඔබ ජීවමානයි හැමදාම අප අතර 😢😢😢

Comments are closed