හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා සමග පැවැත්වූ | The Big Boss Show #MaliniFonseka

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා සමග පැවැත්වූ | The Big Boss Show #MaliniFonseka


MaliniFonseka #TheBigBossShow #LKA #News1st #SL හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ...

20 Comments

  1. @shanikaperera9513

    nili rajina adrei

  2. @thushariperera3182

    She is and will be the one and only LEGEND in sinhala sinama ❤🎉 may you gain all strength to attain supreme bliss of Nibbana !!!

  3. @madusankaweerasingha1367

    ❤❤❤

  4. @jenetteweliwita825

    Maliniye❤❤❤❤❤

  5. @Rohinigunasakara-e6m

    ආදරනිය නිලි රැජින මාලනී පොන්සේකා මහාත්මියට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤️❤️

  6. @amilamadhusanka9923

    ඒක ගොඩක් හොඳ ලස්සන වැඩසටහනක් ... මනෝජ් ඔබට ස්තුතියි ❤

  7. @Rohinigunasakara-e6m

    ආදරනිය නිලි රැජින මාලනී පොන්සේකා මහාත්මියට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  8. @برينكابرينكا

    Lanka vama. Paluiy. Oaba. Van. Vima🎉🎉

  9. @PriyanthiPerera-pz8ts

    🙏❤️🙏❤️🙏❤️🙏❤️

  10. @xage7064

    Apagi adaraniya nili rajina oba Tumiyata ama mahan niwan suwaya partana karanawa 🙏🙏🌹🌹♥️♥️😭😭😭😭

  11. @manomamano397

    😢😢😢

  12. @manomamano397

    obatumiyta nirwan suwaya labwa

  13. @dilushaalwis8075

    හරිම ආදරනීයයි ඔබ තුමිය..ඔබ තුමිය අද ජීවන රන්ග මඩලට සමුදුන්නත් අපේ හදවත් තුල සදා අමරණීයයි..ඔබ තුමියට නිර්වාන සම්පත්තිය ලගාවේවා🙏🙏🙏

  14. @anujakarunaratne7262

    ඒ හිනාව, ඒ කතා විලාශය, ඒ දගකාර හැසිරීම, ඕනෑම චරිතයකට උපරිමයෙන් පණ පෙවු ඇය සදා අමරණීයව අප ජිවත්වනතුරා සිත්වල රැදි තියේවි! ඔබට නිවන් සුව ලැබේවා!! ඇය ඇයගේ ගෙදරට ඇවිත් රතු වාහනයේ යනවිට තොරණ හංදියේ බස් stand එකේ ඉන්න අපිට අත වනාගෙන ලස්සණ හිනාවක් දෙන්න කිසිවිටක අමතක කලේ නැහැ! ඇයගේ නංගිලා දෙදෙනාත් එතනටම එනවා බස් එක ගන්න. ඒ වෙනකොට මම වෙදමුල්ල මහා විද්යාලයේ ගුරැවරයකි

  15. @AndyHerath

    ඔබ සදා අමරණීය අප හදවත් තුල😢😢😢

  16. @KarunaThilaka-u5p

    😢😢😢😢😢

  17. @aruna605

    ආදරෙයි හැමදාම 🎉🎉🎉niwan සුව මැතිනිය !!!!

  18. @chandradwwalage8064

    Obatymiya.mage.ammage.wayasa.niwansuwa

  19. @namalijayasuriya8606

    කටුනායක සිනමාහලේ අපේ ජීවිත ලස්සන කලේ මාලනී විජේ ගාමිණී තමයී.මාලනී පොන්සේකා කියන්නේම රැජින ක්ම තමයී. ඔබට නිවන්සුව😢

  20. @indikadeshapriya1375

    මැතිණියනි ඔබ ජීවමානයි හැමදාම අප අතර 😢😢😢